විවිධ ද්‍රව්‍යයන් වෙත කලලරූපය
යොමු කිරිම නිසා
උපතින් පසු රස පිළිබඳ තෝරා
ගැනීමක් දක්නට ලැබේ.
උදාහරණයක් වශයෙන්,
බිළින්දාගේ මව ලිකොරයිස් licorice
රස ගෙන දෙන අසමෝදගම්
අනුභව කර ඇත් නම්,
බිළින්දා ද උපතින් පසු
එවැනිම රස ගැන උනන්දු වනු ඇත.
කලලරූපී සමයේ යොමු කරනු නොලැබු අලුතින්
ඉපදෙන අය අසමෝදගම් අකැමැති වනු ඇත.